Saturday, August 11, 2012

අධිවේගයෙන් බාගතකරන්න Internet Download Manager 6.11 Build 8…



ගොඩක් දෙනෙක් ඩව්න්ලෝඩ් කරන්න භාවිතා කරන මෘදුකාංගය තමයි IDM කියන්නෙ. අධිවේගයෙන් ඩව්න්ලෝඩ් කරන්න නම් ඉතින් IDM හැර වෙන මොනවද ඉතින්. මොනතරම් Download Manager තිබුනත් හැමෝම හොයන්නෙ IDM විතරනෙ. එකෙන්ම පේනවනෙ මේකෙ වැඩකිඩ කොහොමද කියල. Youtube වගේ Online stream වෙන videos එහෙම ඩව්න්ලෝඩ් කරන්න මේක ඉතින් කියාපු භාන්ඩේනේ. Internet Download Manager 6.11  Build 8 එක තමයි මම අද දෙන්න යන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑනේ. මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න. Patch එකත් ඒකෙම ඇති. ඒකෙන් Patch කරගත්තම ජිවිතකාලෙටම පාවිච්චි කලහැකි.

1 comment:

  1. වැද්දාගේ අඩවිය...: අධිවේගයෙන් බාගතකරන්න Internet Manager 6.11 Build 8… >>>>> Download Now

    >>>>> Download Full

    වැද්දාගේ අඩවිය...: අධිවේගයෙන් බාගතකරන්න Internet Manager 6.11 Build 8… >>>>> Download LINK

    >>>>> Download Now

    වැද්දාගේ අඩවිය...: අධිවේගයෙන් බාගතකරන්න Internet Manager 6.11 Build 8… >>>>> Download Full

    >>>>> Download LINK Tc

    ReplyDelete