Wednesday, January 2, 2013

Facebook chat codes අපිම හදාගමු..


Facebook එකේ චැට් කරනකොට ගොඩක් දේවල් ප්‍රකාශ කරන්න යොදාගන්න දෙයක්නේ chat smiles කියන්නෙ. Facebook එකෙන්ම අපිට ටිකක් දීල තිබුනට අපිට ඕන කරන ඒව එතන නැත්තම් මොකද කරන්නෙ..

මේ තියෙන්නෙ එකට විසඳුමක්. smileychatcodes කියන වෙබ් සයිට් එක තමයි අපිට මේ වැඩේ කරන්න උදව් වෙන්නෙ. අපිට ඕනම පින්තුරයක් චැට් එකට දාගන්න මේකෙන් පුළුවන්. කරන්න තියෙන්නෙ මෙච්චරයි.

මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ..

දැන් Choose file කියන තැනින් ඔයාලට ඕනෙ කරන image එක select කරල දෙන්න. ඊට පස්සේ upload කරන්න. ටිකක් වෙලා ගියාම code එකක් දෙනව. අන්න ඒ කෝඩ් එක copy කරල chat කරන කෙනාගෙ chat box එකේ past කරන්න. දැන් enter කරන්න. ඔයා upload කල පින්තුරය chat smile එකක් වෙලා ඇති. නියමයි නේද...

එහෙනම් දැන් හොදට චැට් කරන්නකෝ... අපි ගියා.