කොම්පියුටර් වලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි
පරිගණක වයිරස් වලින් ඇතිවෙන ප්‍රශ්න. මොනවද මේ පරිගණක වයිරස් කියන්නෙ????? අපේ
අනුදැනුමකින් තොරව විවිධ ආකාරයෙන් එන අනවශ්‍ය වැඩසටහන් වර්ගයක් තමයි. එහෙම
වැඩසටහන් ආවම නොයෙක් විදියේ ගැටල ඇතිවෙනව. සමහර වෙලාවට අපේ දත්ත විනාශ කරල දානව,
දත්ත වෙනස් කරනව, පරිඝනක උපාංග වලට හානි කරනව, ඒ වගේම අපේ මෘදුකාංග වෙනස් කරමින්
වැඩ කරගන්න බැරිවෙන තත්වයට පත්කරනව, ඒ වගේම සමහර වෙලාවට අපේ පෞද්ගලික දත්ත
සොරාගන්නත් හැකර්කරුවන් විසින් එවන වැඩසටහනුත් තියෙනව.
කොහොමද මේ වැඩසටහන් පරිඝනකයට එන්නේ.... USB
Pen Drives හරහා එක් පරිඝණකයක ඉඳන් තවත් පරිඝනකයකට ලේසියෙන්ම
එන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය හරහා විශාල වශයෙන් එනව.
හොඳ වයිරස් ගාඩ් එකක් දාගත්තම මේ වයිරස් වලින්
ගැලවෙන්න පුළුවන්. නමුත් අන්තර්ජාලය හරහා එන වයිරස් වලින් බේරෙන්න Internet
security වැඩසටහනක් ඕන වෙනව. ඒ වගේ Antivirus වැඩසටහන් අතර තියෙන හොඳම Antivirus වැඩසටහනක් තමයි Avast Internet Security කියන්නෙ. මේකෙ Free Version එකක් තියෙනව. එකත් හොඳයි. නමුත් හොඳ Firewall එකකුත්
එක්ක අන්තර්ජාලය හරහා එන වයිරස් වලින් ආරක්ෂා වෙන්න නම් Avast Internet
Security තමයි හොඳම වැඩසටහන.
එහෙනම් Avast වලට
කැමති අය මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්නකෝ...
Avast Internet Security 7 Keys ඕන
අය මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න.
Key එක දාගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
යන්න කලින් ඔයාලගෙ අදහසකුත් දාලම යන්න. අලුත් දෙයක් අරගෙන අයිමත් එන්නම්...
elazzzzzzz
ReplyDeleteවැද්දාගේ අඩවිය...: කව්ද කැමති Avast Internet Security 7 දාගන්න?????? >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
වැද්දාගේ අඩවිය...: කව්ද කැමති Avast Internet Security 7 දාගන්න?????? >>>>> Download LINK
>>>>> Download Now
වැද්දාගේ අඩවිය...: කව්ද කැමති Avast Internet Security 7 දාගන්න?????? >>>>> Download Full
>>>>> Download LINK 3w