Wednesday, July 4, 2012

එකකින් තව එකකට හරවන්න ඕනද? මෙන්න භාණ්ඩේ... Xilisoft HD Video Converter 7.3.0

ගොඩක් දවසකින් තමයි බ්ලොග් ඒක පැත්තෙ එන්න ලැබුනෙ. අද දෙන්න යන්නෙ ගොඩක් දෙනෙක්ට වටින කියන දෙයක්. සමහර වීඩියෝ තියෙනව අපිට හරියට බලන්න බෑ. මොකද video format එක වෙනස් කියල play කරගන්න බෑ. සමහර වෙලාවට අපිට moobile phone, ipod වගේ එව්වට වීඩියෝ එකක් mp3 එකක් දාගන්න ගියාමත් ප්‍රශ්න එනව. මොකද ඒවට වෙනම video format වලින්නෙ ඉල්ලන්නෙ. ඉතින් අපි මේ ප්‍රශ්න වලට යොදාගන්න විසඳුම තමයි convertor එකක් භාවිතා කරන එක. නමුත් මොනවද මේ වැඩේට යොදාගන්න පුළුවන් හොඳ convertors..???


මම අද ගෙනාවෙ අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුර. Xilisoft HD Video Converter 7.3.0
මේක සුප්‍රසිද්ධ මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන Xilisoft නිපදවපු අලුත්ම Convertor එක. ගොඩක් දෙනෙක් මිට කලින් ආපු Xilisoft convertors වලින් වැඩ ගන්න ඇති. ඒ අය දන්නව ඇතිනෙ ඒවයේ වැඩ කොහොමද කියල. HD Videos convert කරනව නම් මේක තමයි සුපිරිම භාණ්ඩේ. HD කිව්වම ඉතින් කව්රුත් දන්නවනේ කොලිටි එක ගැන නේද...

මේ  තියෙන්නෙ සොෆ්ට් එකේ Screen shots ටිකක්





දැන් වෙනද වගේ සුපුරුදු විදියට ඉන්ස්ටෝල් කරගන්නකෝ. Product එක Active කරගන්න මේ Serial number එක දෙන්න. User name එකට ඔයාගෙ නම දීල සොෆ්ට් එක ඔයාගෙම කරගන්න.

6685D9AF-A26E-44FB-8C354-19F5-D730-4D0F

වැඩිදුර දැනගන්න ඕන නම් මෙතනින් Xilisoft Website එකට ගිහින් දැනගන්න පුළුවන්.
දැන් ඉතින් හරිනේ. ඕනතරම් Convert කරන්නකෝ... කොමෙන්ටුවකුත් දාලම යන්ඩ...

මේකට Support කරන video format මොනවද කියලත් දැනගෙනම යන්න.

Input File Formats
Video :-
AVI, MPEG, WMV, MP4, FLV, MKV, H.264/MPEG-4, DivX, XviD, MOV, RM, RMVB, M4V, VOB, ASF, 3GP, 3G2, SWF, H.261, H.264, DV, DIF, MJPG, MJPEG, DVR-MS, NUT, QT, YUV, DAT, MPV, NSV
AVCHD Video (*.mts, *.m2ts), H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg),MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.xwmv), Audio-Video Interleaved HD Video (*.avi)

Audio :-
MP3, WMA, AAC, WAV, CDA, OGG, FLAC, APE, CUE, M4A, RA, RAM, AC3, MP2, AIFF, AU, MPA, SUN AU Format
 
Output File Formats
Video :-
AVI, MPEG, WMV, MP4, FLV, H.264/MPEG-4, DivX, XviD, MOV, RMVB, ASF, 3GP, 3G2, SWF, VOB, TS,MKV
H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MKV HD Video, MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.wmv), Audio-Video Interleaved HD Video (*.avi)

Audio :-
MP3, WMA, AAC, WAV, OGG, M4A, RA, AC3, MP2, AMR, SUN AU Format

Image :- BMP, GIF, JPEG, PNG

No comments:

Post a Comment