එක photo
එකක් වගේම Photos ගොඩක්
එකවිටම resize කරගන්න මේකෙන් පුළුවන්. ඒ වගේම ගොඩක් photos එකවිටම
rename කරන්න, photos වල
format එක වෙනස් කරන්න ඒ කියන්නෙ photos convert කරන්න, Screen capture කරන්න
එහෙම කියාපු සොෆ්ට් එකක්.
එහෙනම් මුලින්ම මෙතනින් Photos cape සොෆ්ට්වෙයාර් එක Download කරගෙන Install කරගන්නකො.
වැඩි විස්තර දැනගන්න ඕන නම් මේකට යන්න.
මුලින්ම සොෆ්ට් එක Open කලාම
මෙන්න මේවගේ තමයි පේන්නෙ.
මෙතන තියෙනව අපිට ඕනකරන ගොඩක් වැඩ කරගන්න options. අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ. Photos
resize කරන්න නම් Editor නැත්තම්
Batch Editor භාවිතා කරල කරගන්න පුළුවන්. ඒ වගේම image
එකේ colors, contrast, brightness වගේ දේවලුත් මෙතනින් අපිට ඕන විදියට edit කරගන්න පුළුවන්.
මේකෙ දීල තියෙන Page කියන
option එකෙන් අපිට ලස්සනට photo album එකක pages හදාගන්න
පුළුවන්.
AniGif
වලින් අපේ images කීපයක්
එකතු කරල ලස්සන gif animation එකක් හදන්න පුළුවන්.
ඒ වගේම image Viewer එකක්
විදියටත් මේක භාවිතා කරන්න පුළුවන්.
Photoshop
වලින් වැඩ කරන්න නොදන්න අයට මේකෙන් තරමක් හොඳ
තත්වයේ photos edit කරගන්න පුළුවන්. නොකියපු දේවල් ගොඩක් තියෙනව.
හැමදෙයක්ම කියන්න ඕන නෑනේ. ඒක නිසා දාගෙනම බලන්න වැඩ කොහොමද කියල.
Comment එකක් දාල යන්න අමතක කරන්නෙපා...
No comments:
Post a Comment