අද දෙන්න හදන්නෙ
ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ට ගොඩක් වැදගත් වෙන වෙබ් බ්‍රවුසර් එකක්. ගූගල් ක්‍රෝම්
බ්‍රව්සර් එකට ගොඩක් කැමති අයට මේක දාගෙන පොඩ්ඩක් අත්හදාබැලීමක් කරන්න පුළුවන්
මොනවද ක්‍රෝම් එකේ නැති මේකෙ තියෙන පහසුකම් කියල. මොකද මේ torch බ්‍රව්සර් එක Chromium based
බ්‍රව්සර් එකක් නිසා
මේකෙ interface එක ගූගල් ක්‍රෝම් එක
වගේම තමයි. හැබැයි ගූගල් ක්‍රෝම් එකේ නැති අමතර පහසුකම් ටිකක් මේකෙ තියෙනව.