අද දෙන්න හදන්නෙ
ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ට ගොඩක් වැදගත් වෙන වෙබ් බ්‍රවුසර් එකක්. ගූගල් ක්‍රෝම්
බ්‍රව්සර් එකට ගොඩක් කැමති අයට මේක දාගෙන පොඩ්ඩක් අත්හදාබැලීමක් කරන්න පුළුවන්
මොනවද ක්‍රෝම් එකේ නැති මේකෙ තියෙන පහසුකම් කියල. මොකද මේ torch බ්‍රව්සර් එක Chromium based
බ්‍රව්සර් එකක් නිසා
මේකෙ interface එක ගූගල් ක්‍රෝම් එක
වගේම තමයි. හැබැයි ගූගල් ක්‍රෝම් එකේ නැති අමතර පහසුකම් ටිකක් මේකෙ තියෙනව.
Inbuilt download accelerator and download
manager එක නිසා අමතර ඩව්න්ලෝඩ්
මැනේජර් දාගෙන වැඩ වෙන්න ඕනෙත් නෑ. Torrent
client එකක් මේකෙම තියෙන නිසා
අමතරව torrent client software දාන්න ඕනත් නෑ. ඒ විතරක් නෙවෙයි online
play වෙන videos, sound tracks උනත් මේකෙන් කිසි
කරදරයක් නැතුව බාගන්න පුළුවන්. හරියට Web
Browser, Internet Download manager, YouTube Downloader, Bit Torrent, u torrent
client කියන සොෆ්ට්වෙයාර්
ඔක්කොටම එක සොෆ්ට්වෙයාර් එකක් දැම්ම වගේ තමයි. වැඩි කතා ඕන නෑ... දාගෙනම බලන්නකෝ..
මෙතනින් බාගන්න.
No comments:
Post a Comment