ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. අද හිතුව ටිකක් වෙනස් විදියෙ දෙයක් දෙන්න. මේක ටෙලිවිෂන් එකක්. හරියටම කියනව නම් online TV එකක්. Readon TV Movie Radio Player තමයි මේ සොෆ්ට්වෙයාර් එක. අන්තර්ජාලයේ නිතරම සැරිසරන ඔයාලට පොඩි විවේකයක් ලැබුනම TV බලන්න හිතුනොත් මෙන්න කියාපු භාණ්ඩේ..
වැඩි දෙයක් නෑ. ඩව්න්ලෝඩ් කරල දාගෙනම බලන්නකෝ කොහොමද කියල. ලෝකෙ තියෙන ගොඩක් රටවල් වල රුපවාහිනී චැනල්ස් මේකෙන් බලන්න පුළුවන්. චැනල්ස් වල වෙබ් සයිට් හොය හොයා දඟලන්න ඕනත් නෑ. ඕන චැනල් එක ක්ලික් කලා, බැලුවා. එච්චරයි. ඕන අය
මෙතනින් ගිහින් අරගන්නකෝ..
No comments:
Post a Comment