Monday, April 22, 2013
Softwares මුලිනුපුටා දමන්න... Full Uninstaller
සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල Control panel එකෙන් අයින්කලාම ඉන්ස්ටෝල් වුන හැම දෙයක්ම අයින් වෙනවද?? සමහර වෙලාවට වෙන්නෙ නෑ. එතකොට එක එක මැසේජ් ඇවිත් මහා වදයක් වෙන අවස්ථා ඕනතරම් තියෙනව. අන්න එකට විසඳුමක් තමයි මේ.
Full uninstaller එකෙන් අන්ස්ටෝල් කලාම Registry keys, folders, shortcuts ඇතුළු හැම දෙයක්ම අයින් කරන නිසා අනවශ්‍ය විදියට file පරිඝනකය තුල රැදෙන්නෙත් නෑ, පරිඝනකය slow වෙන්නෙත් නෑ. වැඩි කතා ඕන නෑනේ. සල්ලි වලට ගත්තොත් $30 ක් විතර වෙන මේ සොෆ්ට්වෙයාර් එක නිකම් ගන්න මෙතනින් යන්න. මේක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙතනින් බලන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment