අද දෙන්න හදන්නේ තවත් වටින කියන gadget එකක්. Desktop iCalendar තමයි සොෆ්ට්වෙයාර් එක. නම ඇහුව ගමන් තේරෙනව ඇති
මොන වගේ එකක්ද කියල. මේක කැලැන්ඩර් එකක්. ඒ වගේම මේකේ ගොඩක් අමතර පහසුකම් දීල
තියෙනව.
ඉබේ යාවත්කාලීන වෙන කාලගුණය පිලිබඳ තොරතුරු ලෝකෙ ඕනෑම තැනකට අදාලව බලාගන්න
පුළුවන්. අපිට කරන්න තියෙන වැඩ කටයුතු නිසියාකාරව සැලසුම් කරලා තියාගන්නත් ඒව අමතක
නොවී වැඩ කටයුතු පහසු කරගන්නත් මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. ඒ වගේම පහසුවෙන් ලස්සනට skin එහෙම වෙනස් කරගෙන desktop එක ලස්සන කරගන්නත් පුළුවන්. වැඩි විස්තර
කියන්න ඕන නෑ නේ. දාගෙනම බලන්නකෝ කොහොමද කියල.
No comments:
Post a Comment