Monday, April 22, 2013

Drow Freely.. Inkscape...


මේක නම් ගොඩක් වටින්නෙ ග්‍රැෆික් වැඩ කරන අයට තමයි. ගොඩක් දෙනෙක් design වැඩ කරන්න යොදාගන්නෙ Coral Draw වගේ සොෆ්ට්වෙයාර් එකක්නෙ. ඒව මුදල් ගෙවල ගන්න තියෙන සොෆ්ට්වෙයාර් එකක්. නමුත් Inkscape කියන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන ග්‍රැෆික් වැඩ කරන්න Coral Draw වෙනුවට යොදාගන්න පුළුවන් ඉතාම හොඳ  සොෆ්ට්වෙයාර් එකක්. 35MB වගේ පොඩි සයිස් එකක් තියෙන්නෙත්. භාවිතා කරන්නත් ඉතාම පහසු Coral draw වලටම සමාන සොෆ්ට් එකක්. 
වෙනසකටත් එක්ක දාගෙන බලන්නකෝ. සල්ලි ගෙවල ගන්න ඒවට වඩා නිකම් දෙන හොඳ සොෆ්ට්වෙයාර්ස් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයිනේ. අනිත් එක crack දාගෙන computer එකට risk එකක් ගන්නත් ඕන නෑනේ.


මෙතනින් සොෆ්ට්වෙයාර් එක download කරගන්න.



No comments:

Post a Comment