ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තේ ආවෙ. එක එක වැඩ
නිසා බ්ලොග් එක ලියන එකත් පොඩ්ඩක් අතපසු උනා. අද දෙන්න හදන්නෙ ආවාස්ට් පාවිච්චි
කරන අයට වටිනා කියන දෙයක්. Avast Internet Security සොෆ්ට්වෙයාර්
එක භාවිතා කරන අය keys හොය හොයා වදවෙනවනේ. එහෙනම් Avast 8 වලටත් හොඳට වැඩ කරන Key file ටිකක් තියෙනවා අරගන්නකෝ...
මමත් පාවිච්චි කරන්නෙ Avast
internet security තමයි. මට නම් සිරාවටම හරිගිය Antivirus Software
එක තමයි මේක. එහෙනම් මෙතනින් Keys ටික ගන්නකෝ...
thanq wewa..!!! :)
ReplyDeleteU're Wlcm
Delete