මෙන්න තියෙනව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නියම Operating System එකක්. නමින් Slitaz. නොමිලේ ඕනෑම කෙනෙකුට බාගත කරගෙන භාවතා කරන්න පුළුවන් මේක GNU/Linux පාදක කරගෙන නිර්මාණය කරපු OS එකක්. පුංචි 40MB වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.
Download කරගෙනම වෙනස බලන්නකෝ.. මෙතනින් Download කරන්න.
No comments:
Post a Comment