වැද්දාගේ අඩවිය...
බදාගන්න නොව බෙදාගන්න...
Saturday, February 15, 2014
පුංචිම පුංචි OS එකක්.. Slitaz
මෙන්න තියෙනව ගොඩක් අයට ප්රයෝජනවත් වෙන්න පුළුවන් නියම Operating System එකක්. නමින් Slitaz. නොමිලේ ඕනෑම කෙනෙකුට බාගත කරගෙන භාවතා කරන්න පුළුවන් මේක GNU/Linux පාදක කරගෙන නිර්මාණය කරපු OS එකක්. පුංචි 40MB වගේ ප්රමාණයක් තමයි තියෙන්නෙ.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)