Saturday, February 15, 2014

පුංචිම පුංචි OS එකක්.. Slitaz


මෙන්න තියෙනව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නියම Operating System එකක්. නමින් Slitaz. නොමිලේ ඕනෑම කෙනෙකුට බාගත කරගෙන භාවතා කරන්න පුළුවන් මේක GNU/Linux පාදක කරගෙන නිර්මාණය කරපු OS එකක්. පුංචි 40MB වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.