Saturday, April 7, 2012

IDM වාතයක් වෙලාද???

IDM වාතයක් වෙලාද???
බහුතරයක් දෙනා Download කරන්න භාවිතා කරන සොෆ්ට් එක තමයි Internet Download Manager. නමුත් ඒක Active කරගන්න ගියාම තමයි මහ වාතයක් වෙන්නෙ. ක්‍රැක් නම් ඕනෙ තරම් තියෙනව. නමුත් ඒ ගොඩක් ක්‍රැක් වයිරස්ගාඩ් වලින් වෛරස් කියල detect කරගන්නව. කොහොම හරි ක්‍රැක් කරගත්ත කියමුකෝ. බැරිවෙලාවත් update කලොත් එහෙම fake serial number එකක් කියල අල්ලනව. එතකොට ඉතින් කටට හොඳ හොඳ දේවල් එනවනේ. අපේ ගොඩක් දෙනෙක්ට මේ අත්දැකීම ඇති කියල මම හිතනව.

Monday, April 2, 2012

IDM වේගවත් කරමු...

අද මම කියල දෙන්න යන්නෙ Internet Download Manager එක තව ටිකක් Speed කරගන්නේ කොහොමද කියල. අමුතුවෙන් කියන්න ඕන නෑනේ IDM කියන්නෙ මොකද්ද කියල. අධි වේගයෙන් files download කරගන්න තියෙන හොඳම software එක තමයි IDM කියන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද IDM එක තව ටිකක් speed කරගන්නෙ කියල. මේකටඅපි යොදාගන්නෙ පොඩි software එකක්. ඒක තමයි IDM Optimizer. ඒක මෙතනින් Download කරගන්නකෝ.