අද මම කියල දෙන්න යන්නෙ Internet Download Manager එක තව ටිකක් Speed කරගන්නේ කොහොමද කියල. අමුතුවෙන් කියන්න ඕන නෑනේ IDM කියන්නෙ මොකද්ද කියල. අධි වේගයෙන් files download කරගන්න තියෙන හොඳම software එක තමයි IDM කියන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද IDM එක තව ටිකක් speed කරගන්නෙ කියල. මේකටඅපි යොදාගන්නෙ පොඩි software එකක්. ඒක තමයි IDM Optimizer. ඒක මෙතනින් Download කරගන්නකෝ.
දැන් download කරගනිපු soft එක open කරගන්න. එතකොට මේ වගේ එකක් තමයි එන්නෙ.
දැන් කරන්න තියෙන්නෙ Maximize now කියන button එක click කරන එක විතරයි. දැන් බලන්නකෝ මොනවා හරි download කරලා. ඔයාලට තේරෙයි IDM වෙනදට වඩා ටිකක් speed කියල. එහෙම speed උනේ නැත්තම් Restore Default කියන button එක click කරල change උන settings restore කරගන්න.
අන්තර්ජාලයේ ඉන්නකොට තමයි මටත් මේක දකින්න ලැබුනෙ. මම හිතනව මේක කාටහරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල. එහෙම නම් comment එකක් දාලම යන්න.
Ur information really was very helpful.As a dialog B.B internet user it is very important to download with a hurry. At that point of view ur trick is a heaven. It worked for me and I am enjoying the maximum download speed ever with IDM. Thanx buddy....plz keep us updated with latest products.......!
ReplyDeleteBARI@NKR(kottawa)
meka thnikarama boruwak. meken IDM 1ka speed wenne na. thwath slow wenawa.
ReplyDelete@nuwan-don't say lies