Thursday, May 28, 2015

Format කලාට පස්සෙ Software install කර කර ඉන්න කම්මැලිද???



අපේ computer එක format කලාට පස්සෙ අපිට ඕන සොෆ්ට්වෙයාර් ඔක්කොම අයිමත් මුල ඉඳන්ම install කරන්න වෙනවනේ. ඒක වෙලාවකට මහා වදයක්. මොකද ගොඩක් කාලය ගතවෙන වැඩක්නේ. Windows install වෙන අතරෙම අපිට ඕන software ටිකත් install වෙනවා නම් මරු නේද??

Monday, March 16, 2015

ආස හිතෙන විදියට පොත් කියවමු... martview


මේක PDF Reader එකක්. නමුත් වෙන PDF readers වලට වඩා මේකෙ තියෙනව ලොකු වෙනස්කමක්. අපි දන්න Adobe reader, Foxit reader වගේ PDF Readers වල හැමදාම PDF බලල එපා වෙලා නම් මේක දාගෙන බලන්නකෝ. හරියට පොත අතේ තියාගෙන පිටු පෙරලනව වගේ බලන්න පුළුවන්.

Format නොකර Partition කරමු... EaseUS Partition Master


EaseUS Partition Master කියන්නෙ computer එකේ hard disk එකේ තියෙන partitions වල විවිධාකාර වෙනස්කම් කරමින් අපට අවශ්‍ය ආකාරයට manage කරගන්න උදව් කරන software එකක්. අපට අවශ්‍ය වෙලාවට computer එකේ තියෙන දත්ත වලට කිසිම හානියක් වෙන්නෙත් නැතුව format නොකරම partition වල size වෙනස් කරන්න, අලුතෙන් partitions හදන්න,  තියෙන ඒවා ඉවත් කරන්න, ඇතුළුව ගොඩක් වැඩ කරගන්න මේ software එකෙන් පුළුවන්. 

පහසුවෙන්ම Animation හදන්න... Blender


Blender කියන්නෙ Animation හදන අයට 3D Graphic නිර්මාණ කරන අයට පහසුවෙන්ම වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. 3D max, Maya වගේ මිල අධික සොෆ්ට්වෙයාර් ගන්න සල්ලි නැත්තම් මේක තමයි ඒ වැඩේට කියාපු Software එක. මොකද මේක නිකම් දෙන software එකක්. සල්ලි දීල ගන්න ඒවා වගේම මේකෙනුත් ඕනෑම වැඩක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන විදියට software එක නිර්මාණය කරල තියෙනව.