EaseUS Partition Master කියන්නෙ computer එකේ hard disk එකේ තියෙන partitions වල විවිධාකාර වෙනස්කම් කරමින් අපට අවශ්‍ය ආකාරයට manage කරගන්න උදව් කරන software එකක්. අපට අවශ්‍ය වෙලාවට computer එකේ තියෙන දත්ත වලට කිසිම හානියක් වෙන්නෙත් නැතුව format නොකරම partition වල size වෙනස් කරන්න, අලුතෙන් partitions හදන්න, තියෙන ඒවා ඉවත් කරන්න, ඇතුළුව ගොඩක් වැඩ කරගන්න මේ software එකෙන් පුළුවන්.
මේක එයාලගේ official website එකෙන්ම download කරගන්න පුළුවන් free දෙන version එකකුත් තියෙනව. අපේ වැඩ කරගන්න ඒක හොඳටම ඇති.
මෙතනින් Download කරගන්නකො එහෙනම්.
No comments:
Post a Comment