මේක PDF Reader එකක්. නමුත් වෙන PDF readers වලට වඩා මේකෙ තියෙනව ලොකු වෙනස්කමක්. අපි දන්න Adobe reader, Foxit reader වගේ PDF Readers වල හැමදාම PDF බලල එපා වෙලා නම් මේක දාගෙන බලන්නකෝ. හරියට පොත අතේ තියාගෙන පිටු පෙරලනව වගේ බලන්න පුළුවන්.
ඕනෙ නම් ඔයාලට මේකෙන්ම පොත් Download කරන්න වගේම පොත් Upload කරන්නත් පුළුවන්. Download කරල දාගෙනම වෙනස බලන්නකෝ. Computer එකට වගේම iPad වලටත් version එකක් තියෙනව. ඕන එකක් download කරගන්න.
No comments:
Post a Comment