Tuesday, March 27, 2012

වද වෙන්නෙ නැතුව subtitles හොයාගන්න

අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ෆිල්ම් එකකට ගැලපෙන Subtitles හොයාගන්න එක. ගූගල් එකෙන් හොයල ගත්තත් සමහර ඒව අපේ ළඟ තියෙන ෆිල්ම් එකට හරියට mach වෙන්නේ නෑ. ගොඩක් slow connections තියෙන අයට තවත් එපා වෙනවනේ. ඉතින් අපි කොහොමද ෆිල්ම් එකකට ගැලපෙනම subtitles ලේසියෙන්ම හොයාගන්නෙ. ඒක තමයි මම අද කියල දෙන්න හදන්නෙ. මේක හරිම ලේසියි. Sublight කියල පොඩි Software එකක් තියෙනව. free දෙන එකක් නිසා keys හොයන්න ඕන නෑ. එහෙනෙම් මෙතනින් Download කරගන්නකෝ.

Loging Screen එක කැමති විදියට වෙනස් කරමුද???

කොහොමද යාලුවනේ.. ඔන්න මම අද ගෙනාව නියම භාණ්ඩයක්. ඕගොල්ලො කොම්පියුටරේ ඔන් කරනකොට හැමදාම එකම loging screen එකක් දැකල දැන් එපා වෙලා ඇති නේද? කැමතිද loging screen එක වෙනස් කරල බලන්න. වෙනදට වැඩිය වෙනස් විදියට කොම්පියුටර් එක on වෙනකොට පොඩි ගතියක් තියෙනවනේ.

Softwares නැතුව වටිනා දේවල් හංගමු...

සමහර  වෙලාවට අපිට අනිත් අයගෙන් හංගල තියන්න දේවල් තියෙනවනේ.අපේ පෞද්ගලික දේවල් අනිත් අය අතට යන්නෙ නැතිවෙන්න හංගන්න ගොඩක් සොෆ්ට්වෙයා තියෙනව. එහෙම හංගල තිව්වට සමහර වෙලාවට ඒ සොෆ්ට්වෙයාර් එකට මොනවහරි අව්ලක් උනොත් එහෙම අපි හංගපු දේවල් අපිට නැතිවෙන්නත් පුළුවන්. ගොඩක් ඒ වගේ loks වලට keys හොයන්න ගියාමත් එපා වෙනවනේ. තව අවාසියක් තමයි එහෙම සොෆ්ට් එකකින් හංගල තිව්වට කව්රුහරි මොනවිදියකින් හරි අපේ password ඒක දැනගත්තොත් හංගපු ඔක්කොම ගන්න පුළුවන්. මොකද ඔක්කොම folders එකම තැන එකම password එකකින් හංගන නිසා.

Fims Download කරන්න නියම Site එකක්...

ඉතින් මේක තමයි මගේ පලවෙනිම Post එක. මම  මේ කියන්න සයිට් එක ගැන ගොඩක් අය දන්නව ඇති. නොදන්නා කෙනෙකුගේ දැනගැනීම සදහා තමයි මගේ පලවෙනි පෝස්ට් එකෙන් කියන්නෙ.
ෆිල්ම් බාගන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ  torrent වලින් ඩව්න්ලෝඩ් කරන එක. නමුත් සමහර අය ඒකට කැමති නෑ. මොකද ඉක්මනට ඩව්න්ලෝඩ් කරන්න අමාරු නිසා. ඒ අයට තියෙන පිලියම තමයි Direct download කරන එක. ඉතින් ඒ අයට ලේසියෙන්ම ෆිල්ම් බාන්න පුලුවන් සයිට් එකක් තමයි ganool.com කියන්නෙ. මේ ලින්ක් එක ක්ලික් කරල සයිට් එකට යන්න.