Tuesday, March 27, 2012

Fims Download කරන්න නියම Site එකක්...

ඉතින් මේක තමයි මගේ පලවෙනිම Post එක. මම  මේ කියන්න සයිට් එක ගැන ගොඩක් අය දන්නව ඇති. නොදන්නා කෙනෙකුගේ දැනගැනීම සදහා තමයි මගේ පලවෙනි පෝස්ට් එකෙන් කියන්නෙ.
ෆිල්ම් බාගන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ  torrent වලින් ඩව්න්ලෝඩ් කරන එක. නමුත් සමහර අය ඒකට කැමති නෑ. මොකද ඉක්මනට ඩව්න්ලෝඩ් කරන්න අමාරු නිසා. ඒ අයට තියෙන පිලියම තමයි Direct download කරන එක. ඉතින් ඒ අයට ලේසියෙන්ම ෆිල්ම් බාන්න පුලුවන් සයිට් එකක් තමයි ganool.com කියන්නෙ. මේ ලින්ක් එක ක්ලික් කරල සයිට් එකට යන්න. 



තමන් කැමති ඕනම Category එකක ෆිල්ම් මේකෙ තියෙනව.  දැන් තමන් කැමති ෆිල්ම් එක තෝරගෙන ඒකෙ නම උඩ ක්ලික් කරන්න. එතකොට එන Page එකේ පහලට යනකොට තියෙනව Film එකේ Screen shots ටිකක්. ඊට පහලින් තියෙනව Download From Tinypaste කියල තැනක්. මෙන්න මේ Tinypaste කියන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් password එකක් ඉල්ලයි. ඒකට ganool.com කියල දෙන්න. ඒ password එක Tinypaste ලින්ක් එකට උඩින් තියෙනව. දැන් හරි. දැන් ඔයාලට ලැබෙයි Film එක Download කරන්න පුළුවන් links ටිකක්. ඒකෙ තියෙනව Fileserve, Filesonic, Wupload,
Enterupload, Mediafire,වගේ සයිට් වල links.
ඒ වගෙම Single LInks එහෙමත් තියෙනව. දැන් ඉතින් කැමති links තෝරගෙන වෙන වෙනමTab වල
Open කරගෙන Download කරන්න.
Single links තෝරගන්නෙ නැතිව ෆිල්ම් එක Parts විදියට Download කලොත් ඒව එකට එකතු කරල ෆිල්ම් 
එක හදාගන්න 7zip කියන Software එක ඕන වෙනව.
ඒක මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න. මේකෙන් කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ෆිල්ම් එකේ partsටික select කරල 7zip වලින් extract කරන්න. එච්චරයි. දැන් ෆිල්ම් එක බලන්න පුළුවන්.


මේ විදියට ඩව්න්ලෝඩ් කරනව නම් torrent වලට වඩා ගොඩක් ස්පීඩ් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්.  IDM එක දාගත්තම ඕන තරම් බාන්න පුළුවන්.


ඉතින් මගේ පලවෙනි post එකෙන් කීපදෙනෙකුට හරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල මම හිතනව. එහෙනම් ඉක්මනටම තවත් දෙයක් අරන් එන්නම්. බායි...





No comments:

Post a Comment