කොහොමද යාලුවනේ.. ඔන්න මම අද ගෙනාව නියම භාණ්ඩයක්. ඕගොල්ලො කොම්පියුටරේ ඔන් කරනකොට හැමදාම එකම loging screen එකක් දැකල දැන් එපා වෙලා ඇති නේද? කැමතිද loging screen එක වෙනස් කරල බලන්න. වෙනදට වැඩිය වෙනස් විදියට කොම්පියුටර් එක on වෙනකොට පොඩි ගතියක් තියෙනවනේ.
මේක registory එක පොඩ්ඩක් වෙනස් කරල කරන්න පුළුවන්. ඒත් ගොඩක් අය ඒක කරන්න බයයිනෙ. ඒක නිසා sure නැති දේවල් කරන්න ගිහින් නිකම් අමාරුවේ වැටෙන්න ඕන නෑනේ. මම දෙන්න හදන්නෙ ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් පොඩි softwware එකක්. ඒක තමයි TweaksLogon. මේක වැඩිය ලොකු නෑ. 900KB විතර තියෙන්නෙ. මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්නකෝ.
කරන්න ලොකු දෙයක් නෑ. සොෆ්ට් ඒක open කරන්න. Change logon screen කියන තැන ක්ලික් කරන්න. දැන් ඔයාට ඕන image එකක් දෙන්න. හැබැයි 250KB තමයි උපරිම දෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ලොකු image එකක් දුන්නම ඒක auto convert කරගෙන 250KB වෙන්න මේකෙන් හදා ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. දැන් test කියන තැන ක්ලික් කරල බලන්න කොහොමද කියල. Revert to Default logon screen ක්ලික් කලාම අයිමත් පරණ සුපුරුදු logon screen එකට මාරු වෙනව.
No comments:
Post a Comment