මේක නම් ගොඩක් වටින්නෙ ග්‍රැෆික් වැඩ කරන අයට තමයි. ගොඩක් දෙනෙක් design වැඩ කරන්න යොදාගන්නෙ Coral Draw වගේ සොෆ්ට්වෙයාර් එකක්නෙ. ඒව මුදල් ගෙවල ගන්න තියෙන සොෆ්ට්වෙයාර් එකක්. නමුත් Inkscape කියන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන ග්‍රැෆික් වැඩ කරන්න Coral Draw වෙනුවට යොදාගන්න පුළුවන් ඉතාම හොඳ සොෆ්ට්වෙයාර් එකක්. 35MB වගේ පොඩි සයිස් එකක් තියෙන්නෙත්. භාවිතා කරන්නත් ඉතාම පහසු Coral draw වලටම සමාන සොෆ්ට් එකක්.
Monday, April 22, 2013
Softwares මුලිනුපුටා දමන්න... Full Uninstaller
සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල Control panel එකෙන් අයින්කලාම ඉන්ස්ටෝල් වුන හැම දෙයක්ම අයින් වෙනවද?? සමහර වෙලාවට වෙන්නෙ නෑ. එතකොට එක එක මැසේජ් ඇවිත් මහා වදයක් වෙන අවස්ථා ඕනතරම් තියෙනව. අන්න එකට විසඳුමක් තමයි මේ.
USB threats වලින් ආරක්ෂාවට...USB Disk Security 6.2. with Serials..
පරිඝනක භාවිතා කරන හැමෝටම නැතුවම බැරි දෙයක්නේ USB හරහා දත්ත හුවමාරු කරන pen drives, portable hard disk වගේ දේවල්. නමුත් මේවා හරහා ගොඩක් අනවශ්‍ය කරදරකාරී වැඩසටහන් හෙවත් Computer viruses එන්න පුළුවන් හැකියාව ගොඩක් ඉහලයි. මේ වයිරස් වලින් ගැලවෙන්න තමයි antivirus මෘදුකාංග යොදාගන්නෙ. මේකත් ඒවගේ antivirus software එකක් කිව්වොත් නිවැරදියි.
Films download කරන්න ඕන අයට....
අන්තර්ජාලයේ ඉන්න වෙලාවක කොහේදෝ තිබිල ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් සයිට් වගයක් හම්බවුනා. ගත්තෙ කොහෙන්ද කියල නම් මතක නෑ. ඒත් කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා බ්ලොග් එකට දාන්න හිතුව.
Sunday, April 21, 2013
Desktop එක ලස්සන කරගන්න.. වැඩ පහසු කරගන්න... Desktop iCalender Full
අද දෙන්න හදන්නේ තවත් වටින කියන gadget එකක්. Desktop iCalendar තමයි සොෆ්ට්වෙයාර් එක. නම ඇහුව ගමන් තේරෙනව ඇති
මොන වගේ එකක්ද කියල. මේක කැලැන්ඩර් එකක්. ඒ වගේම මේකේ ගොඩක් අමතර පහසුකම් දීල
තියෙනව.
Saturday, April 6, 2013
TV එකක් ඕනෙද???
ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. අද හිතුව ටිකක් වෙනස් විදියෙ දෙයක් දෙන්න. මේක ටෙලිවිෂන් එකක්. හරියටම කියනව නම් online TV එකක්. Readon TV Movie Radio Player තමයි මේ සොෆ්ට්වෙයාර් එක. අන්තර්ජාලයේ නිතරම සැරිසරන ඔයාලට පොඩි විවේකයක් ලැබුනම TV බලන්න හිතුනොත් මෙන්න කියාපු භාණ්ඩේ..
Subscribe to:
Posts (Atom)