කොහොමද
යාලුවනේ. අදත් ගෙනාවා ගොඩක් වැදගත් වෙන නැතුවම බැරි දෙයක්. කලින් දුන්නනෙ සිංහල
ෆොන්ට්ස් මදිනොකියන්න. එහෙනම් දැන්ම බාගන්න ඉංග්‍රීසි ෆොන්ට්ස් ටිකක් දෙන්නම්.
මෙතන English Fonts 250 ක් විතර තියෙනව. තව තියෙනව. ඒව පස්සෙ හෙමීට
දෙන්නම්කෝ... දැනට මේ ටික ගන්නකො... එහෙනම් ඉතින් බලන් ඉන්නෙ මොකටද. මෙතනින්ඩව්න්ලෝඩ් කරගන්නකො. වැදගත් උනානම් කියල යන්න හොඳේ...
No comments:
Post a Comment