මේක නම් ගොඩක් වටිනාකියන සොෆ්ට්වෙයාර් එකක් තමයි.ඔය ගොඩක් අය iso image එක්ක වදකරනවනේ. ඕනෑම CD DVD image එකක් එක්ක වැඩකරන්න මේක ඔට්ටුයි. ඒ වගේම image එකක් burn කරගන්න, virtual CD ROM drive හදන්න, image mount කරන්න, CD DVD image convert කරන්න, මේ ඕනම වැඩක් කරගන්න නම් ඉතින් මේක කියාපු
භාණ්ඩේ. සමහර ගේම් එහෙම ගහන්න CD එකත්
දාන්න කියනවනේ. අන්න ඒ වෙලාවට CD එකේ
image එකක් මේකෙන් හදල කොම්පියුටරේ දාගෙන, virtual CD ROM එකක් හදල image එක mount කරගත්තම CD එක ඕන නෑ. විස්තර කරන්න දෙයක් නෑනේ. හැමෝම දන්නව
ඇතිනේ ඒව ගැන. එහෙනම් ඉතින් මෙන්න මෙතනින් බාගෙන දාගන්නකෝ.
No comments:
Post a Comment