අද දෙන්න යන්නෙත් අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම ගොඩක් වටිනා දෙයක්.
විවිධ පුද්ගලයින් අපේ පරිඝනකයට ඇතුල් වෙලා අපේ දේවල් හොරෙන් ගන්න තියෙන හොඳම මාධ්‍යය
තමයි අන්තර්ජාලය කියන්නෙ. ඔව්න්ට දහසකුත් පර්ඝණක අතුරින් අපේ පරිඝනකය හොයාගන්න
තියෙන හොඳම ක්‍රමය තමයි IP ලිපිනය. අපි අන්තර්ජාලය තුල සැරිසරන
වෙලාවට අපේ IP ලිපිනය හරහා මෙවැනි හැකර් කරුවන්ට පහසුවෙන් අපේ පරිඝනකයට ඇතුල් වෙන්න
පුළුවන්.
එහෙනම් කොහොමද අපි මේවායින් ආරක්ෂා වෙන්නෙ?
IPලිපිනය වෙනස් කරල තිව්වොත්.... නැත්තම් IP ලිපිනය හංගලා තිව්වොත්...
ඔව් මේ ක්‍රම වලින් ලේසියෙන්ම අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විතරක්
නෙවෙයි... බ්ලොක් කරපු වෙබ්සයිට් වලට යන්න, අන්තර්ජාලය තුල අපි කරන වැඩ අන් අයගෙන්
ආරක්ෂා කරගන්න, Anonymous e-mails යවන්න වගේ වැඩත් මේකෙන් අපිට කරල දෙනව.
එහෙනම් ඔබේ ආරක්ෂාවට IP Address එක වෙනස් කරගන්න Platinum_Hide_IP_3.0.7 මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න.
මේ සොෆ්ට්වෙයාර් එක පුරුදු විදියටම Install කරගන්න. දැන් Software
එක open
කරන්න
එපා. Taskbar එකෙනුත් සොෆ්ට්වෙයාර් එක අයින් කරල දාල, දීල
තියෙන crack folder එක open කරන්න. දැන් Desktop
එකට
සොෆ්ට් එකේ icon එක shortcut එකක් විදියට අරගෙන ඒක උඩ right
click කරල properties යන්න. දැන් open
file location කියන එක ක්ලික් කරල සොෆ්ට් එක ඉන්ස්ටෝල් උන ෆෝල්ඩර් එක open
කරගන්න.
( C:\Program Files\PlatinumHideIP\ මේ path එකෙනුත් යන්න පුළුවන්.) දැන් crack
folder එකේ තියෙන PlatinumHideIP.exe කියන ෆයිල් එක copy
කරල
අර සොෆ්ට් එක ඉන්ස්ටෝල් උන ෆෝල්ඩර් එකට past කරන්න. එතකොට File
Replace කරන්නද ඇහුවොත් yes දීල replace කරන්න.
දැන් වැඩේ හරි. ඉන්ටෙර්නෙට් යනකොට සොෆ්ට් එක open
කරල
Hide IP දෙන්න. එතකොට වෙන රටක IP
එකක්
තමයි ඔයාට දෙන්නෙ. ඔයාලට ඕනෙ නම් ඒ රට උනත් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් හරිනේ. මම
ගියා. පොස්ට් එක වැදගත් උන කෙනෙක් ඉන්නව නම් කොමෙන්ට් එකක් like
එකක්
දාල ගියාට වරදක් නෑ... ;)
No comments:
Post a Comment