වැරදීමකින්
හරි අපිට ඕන දෙයක් Shift
Delete උනාද?
නැත්තම් recycle bin එකෙනුත් delete උනාද? කොහොමද එහෙනම් ඒව අයිමත් අරගන්නේ... මෙන්න
තියෙනව නියම භාණ්ඩයක්. කොම්පියුටර් එකෙන් අයින්වෙලාම ගියපු ෆයිල්ස් නැවත ගන්න
එහෙමත් නැත්තම් Data
recovery කරගන්න
මේක නියම සොෆ්ට්වෙයාර් එකක්. මේක සල්ලි වලට ගන්න ගියොත් නම් $40 ක්, ඒ කියන්නෙ රු 4000 කට වැඩිය යනවා.
අපි
මොනවහරි දෙයක් පරිඝනකයෙන් delete
කරල
දැම්මොත් ඒක සම්පුර්ණයෙන්ම අයින් වෙන්නෙ නෑ. Free space පෙන්නුවට ඇත්තටම වෙන්නෙ registry එකයි file එකයි අතර තියෙන සම්බන්ධතාවය නැති කරන එක විතරයි.
අපි තව තව දේවල් පරිඝනකයට දැම්මොත් තමයි ඒ delete කල දේවල් සපුර්නයෙන්ම ඉවත් වෙලා යන්නෙ. ඒක නිසා
මේ ඉඩ අයින් වෙන්න කලින් අපිට පුළුවන් ඒ දේවල් නැවත අරගන්න. ඒක නිසා මුලින්ම කල
යුත්තේ පරිඝනයට කිසිවක් දැමීමෙන් වැලකීම. එතකොට තමයි අපිට අවශ්‍ය දේවල් recover කරගන්න පුළුවන් වෙන්නෙ.
Extract කරගත්තම ඒකෙම Crack එකත් ඇති.
වැඩි විස්තර බලාගන්න ඕනෙ නම් Wondershare official website එකට මෙතනින් යන්න.
දැන්
එහෙනම් වැඩේ හරිනෙ. මුලින්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් delete උනා කියල දැනගත්ත ගමන්ම අලුතෙන් පරිඝනකයට මොනවත්ම
නොදා ඉන්න එක. ඊට පස්සෙ මේකෙන් අදාල file එක recover කරගන්න. අමාරු නෑ. ට්‍රයි කරල බලන්න.
පොස්ට්
එක වැදගත් උනානම් කොමෙන්ට් එකක් like එකක්
දාලම යන්න...
No comments:
Post a Comment