Monday, August 13, 2012

මන්දගාමී පරිඝනක වලට බෙහෙත්... AVG PC Tune up 10…



කාලයක් තිස්සේ පරිඝනකයක් භාවිතා කරනවිට දන්නෙම නැතුව ගොඩක් පරිඝනකය මන්දගාමී වෙලා කියල ඔයාලට තේරිලා ඇති. ඇයි මෙහෙම වෙන්නෙ. ඒකට ගොඩක් හේතු තියෙනව. System එකේ ඇතිවෙන විවිධ errors, Temporary files වලින් කොම්පියුටරේ පිරී පැවතීම, Registry එකේ ඇතිවෙන දෝෂ, පරිඝනකය තුල වෛරස් වගේ විවිධ විනාශකාරී වැඩසටහන් ක්‍රියාත්මක වීම, Hard disk එකේ bad sectors ඇතිවීම, HDD එකේ fragments විශාල වශයෙන් ඇතිවීම, අනවශ්‍ය ලෙස HDD එක පිරී පැවතීම..... මේ විදියට ගොඩක් හේතු නිසා කොම්පියුටර් එක slow වෙන්න පුළුවන්.


ඉතින් කොහොමද මේ දේවල් වලින් කොම්පියුටරේ පරෙස්සම් කරගන්නේ...

මේ තියෙන්නෙ ඒකට නියම විසඳුමක්. AVG PC Tune up 10.0

මේක සුප්‍රකට Antivirus මෘදුකාංග නිෂ්පාදක සමාගමක් වන AVG ආයතනයෙන් නිෂ්පාදනය කරන සොෆ්ට්වෙයාර් එකක්. මෙමගින් අපට පරිගණකයේ කාර්යක්ෂමතාවය උපරිමයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය කරන සියලුම options ලබාදීලා තියෙනව.

මේකෙ තියෙන දේවල් වලින් පොඩ්ඩක් කියන්නම්..

  • ·         Internet Optimizer – Speed up the internet connection
  • ·         Registry cleaner – Speed up the computer, Remove invalid reg keys
  • ·         Registry defragmenter
  • ·         Disk defragmenter
  • ·         Track eraser
  • ·         File recovery
  • ·         Disk wiper & File Shredder – Permanently delete files
  • ·         Disk doctor – Monitor the HDD health & space


මේ කිව්වෙ බොහොම ටිකයි. තව ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්. දාගෙනම බලන්නකෝ.


Extract කලාම ඒකෙම ඇති serial numbers ටිකත්. එතනින් කැමති එකක් දාගෙන Active කරගන්න. කෝකටත් මම මෙතනත් දාන්නම්කො..

මේ ගැන වැඩි විස්තර බලාගන ඕනෙ නම් AVG official website එකට මෙතනින් යන්න.

AVG PC Tuneup Licence Key

00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5

No comments:

Post a Comment