ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තේ ආවෙ. එක එක වැඩ
නිසා බ්ලොග් එක ලියන එකත් පොඩ්ඩක් අතපසු උනා. අද දෙන්න හදන්නෙ ආවාස්ට් පාවිච්චි
කරන අයට වටිනා කියන දෙයක්. Avast Internet Security සොෆ්ට්වෙයාර්
එක භාවිතා කරන අය keys හොය හොයා වදවෙනවනේ. එහෙනම් Avast 8 වලටත් හොඳට වැඩ කරන Key file ටිකක් තියෙනවා අරගන්නකෝ...
Saturday, June 29, 2013
Monday, April 22, 2013
Drow Freely.. Inkscape...
මේක නම් ගොඩක් වටින්නෙ ග්‍රැෆික් වැඩ කරන අයට තමයි. ගොඩක් දෙනෙක් design වැඩ කරන්න යොදාගන්නෙ Coral Draw වගේ සොෆ්ට්වෙයාර් එකක්නෙ. ඒව මුදල් ගෙවල ගන්න තියෙන සොෆ්ට්වෙයාර් එකක්. නමුත් Inkscape කියන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන ග්‍රැෆික් වැඩ කරන්න Coral Draw වෙනුවට යොදාගන්න පුළුවන් ඉතාම හොඳ සොෆ්ට්වෙයාර් එකක්. 35MB වගේ පොඩි සයිස් එකක් තියෙන්නෙත්. භාවිතා කරන්නත් ඉතාම පහසු Coral draw වලටම සමාන සොෆ්ට් එකක්.
Softwares මුලිනුපුටා දමන්න... Full Uninstaller
සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල Control panel එකෙන් අයින්කලාම ඉන්ස්ටෝල් වුන හැම දෙයක්ම අයින් වෙනවද?? සමහර වෙලාවට වෙන්නෙ නෑ. එතකොට එක එක මැසේජ් ඇවිත් මහා වදයක් වෙන අවස්ථා ඕනතරම් තියෙනව. අන්න එකට විසඳුමක් තමයි මේ.
USB threats වලින් ආරක්ෂාවට...USB Disk Security 6.2. with Serials..
පරිඝනක භාවිතා කරන හැමෝටම නැතුවම බැරි දෙයක්නේ USB හරහා දත්ත හුවමාරු කරන pen drives, portable hard disk වගේ දේවල්. නමුත් මේවා හරහා ගොඩක් අනවශ්‍ය කරදරකාරී වැඩසටහන් හෙවත් Computer viruses එන්න පුළුවන් හැකියාව ගොඩක් ඉහලයි. මේ වයිරස් වලින් ගැලවෙන්න තමයි antivirus මෘදුකාංග යොදාගන්නෙ. මේකත් ඒවගේ antivirus software එකක් කිව්වොත් නිවැරදියි.
Films download කරන්න ඕන අයට....
අන්තර්ජාලයේ ඉන්න වෙලාවක කොහේදෝ තිබිල ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් සයිට් වගයක් හම්බවුනා. ගත්තෙ කොහෙන්ද කියල නම් මතක නෑ. ඒත් කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා බ්ලොග් එකට දාන්න හිතුව.
Sunday, April 21, 2013
Desktop එක ලස්සන කරගන්න.. වැඩ පහසු කරගන්න... Desktop iCalender Full
අද දෙන්න හදන්නේ තවත් වටින කියන gadget එකක්. Desktop iCalendar තමයි සොෆ්ට්වෙයාර් එක. නම ඇහුව ගමන් තේරෙනව ඇති
මොන වගේ එකක්ද කියල. මේක කැලැන්ඩර් එකක්. ඒ වගේම මේකේ ගොඩක් අමතර පහසුකම් දීල
තියෙනව.
Saturday, April 6, 2013
TV එකක් ඕනෙද???
ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. අද හිතුව ටිකක් වෙනස් විදියෙ දෙයක් දෙන්න. මේක ටෙලිවිෂන් එකක්. හරියටම කියනව නම් online TV එකක්. Readon TV Movie Radio Player තමයි මේ සොෆ්ට්වෙයාර් එක. අන්තර්ජාලයේ නිතරම සැරිසරන ඔයාලට පොඩි විවේකයක් ලැබුනම TV බලන්න හිතුනොත් මෙන්න කියාපු භාණ්ඩේ..
Friday, March 8, 2013
සුපිරි වෙබ් බ්‍රවුසරයක්.... Torch Browser
අද දෙන්න හදන්නෙ
ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ට ගොඩක් වැදගත් වෙන වෙබ් බ්‍රවුසර් එකක්. ගූගල් ක්‍රෝම්
බ්‍රව්සර් එකට ගොඩක් කැමති අයට මේක දාගෙන පොඩ්ඩක් අත්හදාබැලීමක් කරන්න පුළුවන්
මොනවද ක්‍රෝම් එකේ නැති මේකෙ තියෙන පහසුකම් කියල. මොකද මේ torch බ්‍රව්සර් එක Chromium based
බ්‍රව්සර් එකක් නිසා
මේකෙ interface එක ගූගල් ක්‍රෝම් එක
වගේම තමයි. හැබැයි ගූගල් ක්‍රෝම් එකේ නැති අමතර පහසුකම් ටිකක් මේකෙ තියෙනව.
Wednesday, February 20, 2013
හොර කරල ගේම් ගහන අයටයි මේ... Game Cheat Books
ගොඩක් දවසකින් තමයි පොස්ට් එකක් ලියන්න ගත්තෙ. අද හිතුන ගේම් ගහන අයට වටිනා කියන දෙයක් දෙන්න. ගේම් එකක් අමාරුවෙන් ගහනකොට තමයි ඒකෙ වටිනාකම තියෙන්නෙ. නමුත් කොහේ හරි තැනක හිර උනාම තියෙන අමාරුව දන්නෙ ගේම් එක ගහන අපිනෙ. නැද්ද..???
Wednesday, January 2, 2013
Facebook chat codes අපිම හදාගමු..
Facebook එකේ චැට් කරනකොට ගොඩක් දේවල් ප්‍රකාශ කරන්න යොදාගන්න දෙයක්නේ chat smiles කියන්නෙ. Facebook එකෙන්ම අපිට ටිකක් දීල තිබුනට අපිට ඕන කරන ඒව එතන නැත්තම් මොකද කරන්නෙ..
මේ තියෙන්නෙ එකට විසඳුමක්. smileychatcodes කියන වෙබ් සයිට් එක තමයි අපිට මේ වැඩේ කරන්න උදව් වෙන්නෙ. අපිට ඕනම පින්තුරයක් චැට් එකට දාගන්න මේකෙන් පුළුවන්. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ..
දැන් Choose file කියන තැනින් ඔයාලට ඕනෙ කරන image එක select කරල දෙන්න. ඊට පස්සේ upload කරන්න. ටිකක් වෙලා ගියාම code එකක් දෙනව. අන්න ඒ කෝඩ් එක copy කරල chat කරන කෙනාගෙ chat box එකේ past කරන්න. දැන් enter කරන්න. ඔයා upload කල පින්තුරය chat smile එකක් වෙලා ඇති. නියමයි නේද...
එහෙනම් දැන් හොදට චැට් කරන්නකෝ... අපි ගියා.
Subscribe to:
Posts (Atom)